නවතම පුවත්

මෙරට කොරෝනා රෝගින් ගණන 269 දක්වා ඉහළ යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ (19) සවස තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දිනයේදී වාර්තා වූ රෝගීන් 15 දෙනාම කොරෝනා ආසාධිත රෝගීන් ළඟින් ඇසුරු කිරිම හේතුවෙන් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ පිරිසක් බවද වාර්තා වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්