මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 කි.
හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් හා අශ්‍රිතයින් 400ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ වනවිට මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබේ.