නවතම පුවත්

මෙරට කොවිඩ් මරණ ගණන 165ක් වෙයි

අසංක

අසංක

කොවිඩ් මරණ 5න් අද දිනයේ වාර්තා වීමත් සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් මරණ 3ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රදේශවලිනි.

කොළඹින් පිටතදී එනම්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක් සහ වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද කොවිඩ් හේතුවෙන් මියගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්