අද වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත මරණ 02 අතර 15 හැවිරිදි පිරිමි දරුවකු ද වන බව වාර්තා වේ.
අනෙක් මියගිය කාන්තාව 72 හැවිරිදි අයෙකි.
මේ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 183ක් වී තිබේ.