නවතම පුවත්

රටවල් ගණනාවක කොවිඩ් මඬින ෆයිසර් එන්නත  ලංකාවට ගැළපෙන්නෙ නෑ 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ඔක්ස්ෆර්ඩ් ගෙන්වීමට
වැඩි අවධානයක්
පැතුම් වික්‍රමරත්න
මේ වනවිට ශ්‍රී ලංකාවේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නත කෙරෙහි වන බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඞ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ අනාවරණය කර සිටී.
ඒ අනුව කොරෝනා වෛරසය සදහා අත්හදා බලා සාර්ථක ප‍්‍රතිඵල පෙන්වූ එන්නත් අතරින් ඔක්ස්ෆර්ඞ් එන්නත මෙරටට ගෙන්වීමට රජයේ  වැඩි අවධානය යොමුව තිබෙන බවද ඇය මාධ්‍ය වෙත පැවසීය .
අමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් භාවිතයට ගන්නා අමෙරිකාවේ ෆයිසර් එන්නත ශී‍්‍ර ලංකාවට නොගැලපෙන බවට දැනට කරන ලද අධ්‍යයන හරහා පෙනී ගොස් ඇති බවද ඇය පැවසීය .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්