නවතම පුවත්

මෙරට ජනගහනයෙන් 67% කට “බූස්ටර්” මාත්‍රාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ජනගහනයෙන් සියයට 67 කට පමණ ප්‍රමාණයකට “බූස්ටර්” එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග ඇණවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී

ඊට අදාළ අත්තිකාරම් මුදල්ද මේවනවිට ගෙවා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍යවෙත  පැවැසීය.

මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන පුද්ගලයින් 62,008 දෙනකු ඊයේ (19) දිනයේදී එන්නත්කරණයට ලක් කර ඇත.

ඉන් පුද්ගලයින් 22, 644 දෙනෙකුට ලබාදී ඇත්තේ කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාවයි.

දෙවන මාත්‍රාව පෙරේදා දිනයේදී ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 39,364 කි.

ඒ අනුව මෙරට පුද්ගලයින් එක් කෝටි තිස්හත් ලක්ෂයකට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්