නවතම පුවත්

මෙරට තරුණයන් 1000කට ජපානයේ රැකියා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

මෙරට තරුණ තරුණියකන් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපළවල රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකගතාව පළ කර ඇත .

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකරගේ මෙහෙයවීම මත ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඉදිරි දෙසතිය තුළ සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අමාතයංශය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ අද පවත්වා ඇත

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පිරිසක් ඊට එක්ව සිටි බවද  කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්