මෙරට තුළ මත් ජාවාරම් කළ පාකිස්තානුවන් 7ක් දිවි ඇති තෙක් හිරේට

Picture of අසංක

අසංක

මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පාකිස්තාන ජාතිකයන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට මීගමුව මහාධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකාවට මත්කුඩු ආනයනය, සන්තකයේ තබාගැනීම, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එල්ල වු චෝදනාවලට සැකකරුවන් 6 දෙනා සහ සැකකාරිය වරදකරුවන් වී ඇත.

ඔවුන්ට එල්ල වූ චෝදනා 3ටම තමන් වැරදිකරුවන් බව සැකකරුවන් 7දෙනා විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත.