නවතම පුවත්

ගම්පෙරළියේ වැඩි මුදලක් ආයෙත් මහභාණ්ඩාගාරයට

අසංක

අසංක

වත්මන් රජයේ ප්‍රධානතම, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය වන ගම්පෙරළිය වැඩසටහනට . වෙන්කර ඇති මුදල්වලින් වැඩි කොටසක් ප්‍රයෝජනයට නොගෙන වසර අවසානයේ ආපසු මහාභාණ්ඩාගාරය වෙතම යැවෙන තත්වයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මෙම වැඩසටහන් සඳහා ලැබෙන මුදල් භාවිතා කර , වර්ෂ අවසානයට පෙර ග්‍රාමීය යටිතල පහසුමකම් සංවර්ධන ව්‍යාපෘති , අවසන් කිරීමට බොහෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවද අබ්යන්තර දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී

ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම මුදල් ආපසු හරවා යවන ආකාරය දැනටමත් සැලසුම් කරන බවත් වාර්තාවේ.

ගම පෙරලිය හරහා ග්‍රාමීය යටිතළ පහසුකම් සංවර්ධන කරවීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 48,000කි.

එක් මැතිවරණ කොට්ඨාශයක් සඳහා රුපියල් මිලියන 200 බැගින් මේ මුදල් වෙන්කර ඇති අතර ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා මේ වනවිටත් බෙදාහැර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්