නවතම පුවත්

මෙරට දියවැඩියා රෝගීන් වැඩිවෙලා

අසංක

අසංක

රට තුළ දියවැඩියා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට ජනගහනයෙන් 14.6%ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකුලව වයස අවුරුදු 18 – 69 අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය කළ පරිදි සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙරට දියවැඩියා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න මහත්මිය පවසයි.

2015දී කළ සමීක්ෂණයේදී රෝගීන් ප්‍රමාණය 7.4ක් ලෙස වාර්තා වී තිබූණි.

මේ වනවිට එය 14.6% දක්වා වැඩිවී ඇත.

මෙරට තුළදී දියවැඩියා රෝගයේ ප්‍රභේද කිහිපයක් ද හඳුනාගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්