මෙරට දුම්කොළ භාවිතය ගැන සමික්ෂණයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට දුම්කොළ භාවිතය පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කටයුතු යොදා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් සමීක්ෂණය ක්‍රියාත්මක වීමට නියමිතය

මේ යටතේ දුම්වැටි සහ දුම්කොළ භාවිතය පිළිබඳ විවිධ වයස් කාණ්ඩ ඇසුරෙන් තොරතුරු ලබා ගනු ඇත..

ලබන මස 20 වැනි දා දක්වා පැවැත්වෙන සමීක්ෂණය සඳහා පුද්ගලයින් 10,000 ක් සහභාගී කර ගැනීමටදට නියමිතය.