මෙරට නිෂ්පාදිත සිමෙන්ති මිලත් පහළට

Picture of අසංක

අසංක

රජයේ වැට් බදු සංශෝධනය යටතේ කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 100කින් පමණ පහළ යනු ඇති බව වාර්තා වේ.

වැට් හා සෙසු බදු සංශෝධනය සිදුකිරීමෙන් පසුව මෙම මිල පහළ යාම සිදුවනු ඇත.

මෙම මිල සංශෝධනය අදාළ වන්නේ මෙරට නිෂ්පාදිත සිමෙන්ති සඳහා ය.