මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

Picture of අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ ශ්‍රී ලංකාවේ පළමු මරණය වාර්තා වී ඇතැයි රජය නිවේදනය කරයි.

මේ අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 113ක් දක්වා ඉහළ ගොස් තිබේ.