මෙරට පළමු විදුලි ත්‍රීවිලරය මහින්ද්‍රා ‌වෙතින්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ පළමු විදුලි ත්‍රීරෝද රථය ලෙසින් ඉතිහාසගත ‌වෙමින් විදුලියෙන් ක්‍රියාත්මක නවතම ත්‍රිරෝධ රථයක් Mahindra TREO නමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

ඒ් හරිත රථ වාහන පරිවර්තන යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙල සාක්ෂාත් කරගැනීමේ ඒක් පියවරක් ‌ලෙසයි.

පසුගියදා මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම් එක්ව මෙම හඳුන්වාදීම සිදුක‌ෙළේය.