නවතම පුවත්

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3700 පනී

අසංක

අසංක

මෙරට තුළ ඊයේ (15) දිනය තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත මරණ 41ක් සිදුවී ඇතැයි‍ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට තුළ මෙතෙක් කොවිඩ් ආසාදනයෙන් මියගිිය සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3702 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේදී පුද්ගලයින් 1446 දෙනකු කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වී ඇත.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනය වු බවට තහවුරු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 273881කි.

සක්‍රීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,407 ක් වන අතර සෙසු අය සුවය ලබා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්