නවතම පුවත්

මෙරට සිදුවන වධහිංසා ගැන හොයන්න ජගත් සංවිධානයේ කණ්ඩායමක් අද දිවයිනට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අතුරු කමිටුව අද (02) දින මෙරට පැමිණීමට නියමිතවඇත.

නිලධාරීන් සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ලෙස මෙම කමිටුව පැමිණීමට නියමිත අතර ඔවුන් ලබන 12 වනදා තෙක් මෙරට රැඳී සිටීනු ඇත.

ශ්‍රී ලංකාවේ නිදහස සීමා කර ඇතැයි, පැවැසෙන තත්ත්වයන් පිළිබඳව මෙන්ම වධහිංසා වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමුකිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බව එම කමිටුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මෙම පිරිස හෙට (03) දින විදේශ කටයුතු අමාත්‍යා අමාත්‍ය තිලක් මාරපන මහතා හමුවීමට නියමිත අතර, මෙරට මානව හිමිකම් පිළිබඳව වන කණ්ඩායම් සමග සාකච්ඡාවකට ද එක්වීමට නියමිතය.

මෙරට සංචාරය කරන එක්සත් ජාතීන්ගේ අතුරු කමිටු සමාජිකයින් වධ හිංසා වැළැක්වීම යාන්ත්‍රණයක් සකස් කිරීම වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්