නවතම පුවත්

මෙරට සෙබළු සාමසාධක මෙහෙයුමට නොයැවීමට ලෝක දෙමළ සංසදයෙන් උත්සාහයක්

අසංක

අසංක

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් සහභාගී නොකරගැනීමට ජගත් සංවිධානය පියවර ගත යුතු බව ගෝලීය ද්‍රවිඩ සංසදය යෝජනා කර සිටී.

අන්තර් රාජ්‍ය මිලිටරි සහයෝගීතාවයන සඳහා ශ්‍රී ලංකා හමුදා සහභාගී කරවා ගැනීම පිළිබඳවද ජාත්‍යන්තර සිතා බැලිය යුතු බව එමානුවෙල් දේවගතිවරයාගේ නායකත්වයෙන් යුත් ගෝලීය ද්‍රවිඩ සංසදය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම වැනි අසාධාරණ හා අයුක්තිසහගත ක්‍රියා , ශ්‍රී ලංකා රජය විසින් ගනිමින් සිටින බැවින් ජාත්‍යන්තරය ඊට දැනෙන සුළු විරෝධයක් එල්ල කල යුතු බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදී ඇති වෙළඳ හා බදු සහන ඉවත්කරගැනීමට ජාත්‍යන්තරය කටයුතු කල යුතු බවත් ලන්ඩනය කේන්ද්‍ර කරගත් ගෝලීය ද්‍රවිඩ සංසදය අවධාරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්