මෙරට 11 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Picture of අසංක

අසංක

මෙරට තුළ කොවිඩ්-19 වසංගතයෙන් මියගිය 11 වැනි පුද්ගලයා පිළිබඳ වාර්තා වූ බව රජය අද නිවේදනය කළේය.

ඔහු කුවේට් සිට පැමිණි හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි අයෙකි.