නවතම පුවත්

මෙරට 8 වැනි කොරෝනා මරණය වාර්තා වේ

අසංක

අසංක

 

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය මෙරට 8 වැනි පුද්ගලයා අද  පස්වරුවේ මියගොස් ඇත.

කොරෝනා හේතුවෙන් මෙරටදී මියගිය ප්‍රථම කාන්තාව ලෙසද මය වාර්තාගතවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හවිරීදි කාන්තාවක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

එසේම ඇය කොරෝනා වෛරස රෝගයට අමතරව වකුගඩු රෝගයෙන්ද පෙළෙමින් සිටි බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .

මි හෝමාගම රෝ‍‍හලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ අදාළ කාන්තාවගේ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර කොටිකාවත්ත සුසාන භූමියේ දී සිදු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්