නවතම පුවත්

‘මෙවර අයවැය බදු බරක්’ – විපක්ෂනායක

අසංක

අසංක

මෙවර අයවැයෙන් විශාල බදු බරක් ජනතාව මත පැටවී ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

මෙම බදුබර කොතෙක්ද යන්න පිළිබඳව නුදුරේදීම ජනතාවට දැනෙනු ඇති බවද , රජය විසින් ඉදිරිපත් කල 2019 අයවැය යෝජනාවලිය පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා අද (5) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සඳහන් කළේය.

මෙවර අයවැය තුල කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇති බවටද රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළේය.

එසේම ආරක්ෂක අංශ වෙතද ලබාදී ඇති සහන ප්‍රමාණවත් නැති බවත් මෙහිදී පොලිස් සේවය පිළිබඳව නොතකා හැර ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.

පැතුම් වික්‍රමරත්න

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා