උමංග බණ්ඩාර
මේ කතාවට කොතනින් ආරම්භයක් ගන්නද කියලා මම කල්පනා කරා මේ සමාජයේ මේතරම් මහ කාලකණ්නි පාපතරයෝ ඉන්නවාද කියලා හිතද්දි ඇතිවෙන්නේ දුකක් විතරයි.
අපේ කතා නායකයා නිමල් වෙලගෙදර කන්ද උඩරට මහනුවර මාරස්සන ප්‍රදේශයේ ජීවත් වූ නිමල් මීට වසර 9කට කලින් කැනඩාවට යනවා ඒ තමන්ගේ වෘත්තිය වෙනුවෙන් ජාතියට ආගම දැඩි ලෙස ආදරය කල නිමල් මම දන්නා තරමින් තමන්ට හැකි විදියට ලංකාවේ ජනතාවට උදව් උපකාර කරන හිත හොද අව්‍යාජ මනුස්සයෙක් බොහෝ දෙනාට පිට රට ගිය පසු උපන් බිම අමතක වෙද්දී නිමල් වගේ දක්ෂ තරුණයා තමන්ගේ උපන් බිමට ණය නොවි සිටින නිහතමානි මිනිසෙක්.
හරියටම මීට වසර 4කට කලින් අපේ කතා නායකයා තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයපු සල්ලි වලින් ගම්පලාතේ නුවර මාරස්සන අක්කර දෙකක වන වගාවක් පටන් ගන්නවා කදු සහිත ප්‍රදේශයක් වූ මේ අක්කර දෙකක ප්‍රමාණය වගා කරන්න පටන් ගන්නවා ඒ දවසේ පඩියට කුලියට මිනිසුන් ලබාගෙන ඔවුන්ගේ දවසක වැටුප රුපියල් 1200 ගෙවනවා .
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
වගාව ගිනි තැබීමට
කලකට පෙරගත් ඡායාරූප
බොහොම අමාරුවෙන් ඔහු මේ අක්ක දෙක තුල වටිනා ශාක බෙහෙත් ඖෂධ ශාක , දුර්භ වටිනා ශාක , පලතුරු ශාක වගා කරනවා ඒවා අතර බුරුත, තේක, ගන්සුරියා, අඹ, කොස් පැල, දොඩම් වර්ග, කටු අනෝදා, මැහොගනි පැල වගා කොටු තිබුණා.
අද ලංකාව මුඩුබිමක් කරන අතරේ අක්කර ගණනක ශාක වගා කරන මිනිසෙක් වූ ඔහුගේ මේ අක්කර දෙක පසුගියදා හදුනා නොගත් පිරිසක් විසින් ගිනිබත් කර සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා ඒ 2019 මාර්තු 08 වෙනිදා දහවල් 11.30 ත් 12 අතර වෙලාවක මේක සැලසුම් සහගතව හිතා මතාම කරන ලද ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරි අදාල ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා එකදු ගසක් හෝ ඉතුරු නොවෙන ලෙසම. දුක් මහන්සියෙන් ගොඩනැගූ මේ වගාව විනාශ කල ඔවුන් මේ මහන්සිය ගැන මොහොතක් හිතුවා නම් මෙවැනි විනාශයක් නොකරනු ඇත. මෙවැනි අපරාධකරුවන්ට ස්භාදහමෙන් නිසි කලට දඩුවම් ලැබෙනු ඇත.
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
ගිනි තැබීමෙන් පසු
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/NImal-1.jpg)