නවතම පුවත්

මේ වෙලාවේ අපේ හතුරු පක්ෂය කොවිඩ් විරුද්ධ අංකය 19 (Covid -19) -ඇමැති ඩලස් අලහප්පෙරුම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වෙලාවෙ අපි මොන පක්ෂය නියෝජනය කළත් අපිට ඉන්න පුළුවන් එක හතුරු පක්ෂයක් පමණයි. ඒ තමයි කොවිඩ් (කොරෝනා) ඒ වගේම අපට විරුද්ධ වෙන්න තියෙන්නෙ එක් අංකයක් පමණයි එය 19 යැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පැවැසීය.
ද කළම්බො එක්ස්ප්‍රස් වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතම මේ බව අවධාරණය කළේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද පැවැසීය.

මෙවැනි ව්‍යවසන අවස්ථාවක කවුරුන් හෝ දේශපාලන කටයුතුවල නියැලෙනවානම් ඔවුන් අපේ පක්ෂයේ වුවද සමාජයට නිරුවත් කළ යුතුයි. වගකීම් විරහිත දේශපාලනය අප විසින් අවසන් කළ යුතු යැයි හෙතම සදහන් කළේය. මේ අතර ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ඇතුළු හිටපු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු අද දින විෂබීජහරණය කළ හැකි දියර ඉසින ටැංකි විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය බලධාරින්ට භාර දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්