නවතම පුවත්

මේ සතියත් ගෙදර ඉඳන් රාජකාරි කරන්න

අසංක

අසංක

හෙට (06) සිට ලබන 10 වැනිදා දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ම නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර සතියේ ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස නම් කර තිබුණි.

මෙය අතර අතර කොරෝනා අවදානම් කලාප ලෙස සැලකෙන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රියාත්මක ඇදිරිනීතිය යළි දැනුම් දෙන තෙක් අඛණ්ඩව බලාත්මක වේ.

ඒ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අතර යළි පස්වරු 2ට ඇඳිරිනීතිය පැනවෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්