නවතම පුවත්

මේ හොර නීතිඥයා දුටු තැන පොලීසියට කියන්න

අසංක

අසංක

දම්පත් රණසිංහ

ව්‍යාජ නීතීඥයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය ජනතාවගේ සහය පතයි.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුට ඇප ලබාගැනීම සඳහා නීතිඥයකු ලෙස ව්‍යාජව පෙනී සිටි මොහු විසින් තංගල්ල මහාධිකරණය වෙත් ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

මෙම පුද්ගලයා පිළිබඳ කිසියම් හෝ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්