නවතම පුවත්

වැස්සත් එක්ක ඩෙංගු පැතිරෙයි – හෙට සිට රට පුරා මර්දනය ඇරඹේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් ඉහළ ගොස් ඇති බැවින් හෙට දින සිට දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

එම වැඩසටහන යටතේ , ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ජාතික ඩෙංගු මර්ධන ඒකකය සැලසුම කර ඇත.

පසුගිය සති කිහිපයේ ඩෙංගු රෝගීන් 8,000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බවත් මෙම වසර තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,000 කට අධික බවත් එම ඒකකය පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්