නවතම පුවත්

මෛත්‍රි පොළොන්නරුවෙන් මහ මැතිවරණයට ශ්‍රීලනිපය ස්ථීර කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයට සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව තහවරු කලේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද වෙයි එසේම ඔහු ජනාධිපතිධූරයෙන් ඉවත් වන විට ප්‍රකාශ කලේ තමන් දේශපාලනයෙන් සමුනොගන්නා බවයි.

පසුගියදා පැවති ජනහමුවකදී මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටයේ 2/3 බහුතර බලයක් ලබාදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ලෙස කටයුතු සකස් කල යුතු බවත් තමන්ට සිදුවූදෙයම ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් සිදුවී ඇති බවද වැඩිදුරටත් සදහන් කලා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි