නවතම පුවත්

දේශීය කතානාද සිනමාවට 73 වසරක් සපිරෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දේශීය කතානාද සිනමාවේ 73 වන සැමරුම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට 48 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සමරු උත්සවය  ඊයේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්මාතෘ වරිය වන දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම මෙහි දී සිදු කෙරි‚.

මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, ක්‍රීයාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා සහ  දේශීය සිනමාවේ ප්‍රවීණ නළු නිළියන්  රැසක් ද චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ,නිෂ්පාදකවරුන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී  වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්