නවතම පුවත්

මෝදි ජාතියෙන් සමාව ඉල්ලයි

අසංක

අසංක

සමස්ත ඉන්දියාවම එකවර වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මහතා අද දින ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් එරට සියලු වැසියන්ගෙන් සමාව අයැද සිටියේය.


එහිදී අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටවැසියන්ට අපහසුතාවලට මුහුණපැමට සිදුවන තීරණ කිහිපයක් තමන් විසින් ගත් බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් රටවැසියන් සමාව ලබාදෙනු ඇතැයි සිය හෘදසාක්ෂිය පවසන බව ද අග‍්‍රාමාත්‍ය මෝදි පැවසීය .

මේ අතර මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,160 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 31 කි.

පුද්ගලයින් 98 දෙනෙකු සුවය ලබා සිටින බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්