නවතම පුවත්

යන්න කියද්දී හිටපු අන්තරේ 22ක් අත්අඩංගුවට

අසංක

අසංක

උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනේ.

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම් මත අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල  මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිටඋසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත විය.

මේ හේතුවෙන් ජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙවරක් ඔවුන්ට ඉවත් වන්නැයි නියෝග කර තිබුණි.

නමුත් එසේ ඉවත් නොවීම නිසා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්