නවතම පුවත්

යල්පැන්න ‘මහරැජිණ’ මෙරට පාර්ලිමේන්තුවෙන්  හැලෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පනත් කෙටුම්පත් කිහිපයක යල්පැන ගිය යෙදුම් ඊයෙ (06) පාර්ලිමේන්තුවේදී සංශෝධනයට ලක් කර තිබේ.
 ඒ අනුව මෙතෙක් “මහරැජිණ” ලෙස පනත් කෙටුම්පත්වල සඳහන් වචන හා යෙදුම් ඉවත් කර ඇත.
ඒ අනුව සාක්ෂි ආඥා පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත්වල යල්පැන ගොස් ඇති වචන හා යෙදුම් සමකාලීන තත්ත්වය පිළිබිඹු වන වචන හා යෙදුම්වලින් ප්‍රතියෝජනය කර තිබේ.
උදාහරණයක් ලෙස, සාක්ෂි ආඥා පනතේ මෙතෙක් කල් අන්තර්ගතව තිබූ ‘මහරැජිණට විරුද්ධව සටන් කිරීම’ යන වචනය වෙනුවට ජනරජයට විරුද්ධව සටන් කිරීම යන වචනය ආදේශ කර ඇත.
එමෙන්ම ‘මහරැජිණ’ යන වචනය දැක්වෙන සෑම තැනකම ‘ජනරජය’ යන වචනය ආදේශ කිරීම ඒ අනුව සිදුකෙරුණි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්