පැතුම් වික්රමරත්න
සහතික මිලක් යටතේ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත .
ඒ අනුව නාඩු වී කිලෝග්රෑමයක් රුපියල් 50 සහ සම්බා වී කිලෝග්රෑමයක් රුපියල් 52කට මිලදී ගැනීමට අනුමැතිය හිමිව ඇත.
කීරි සම්බා වී කිලෝග්රෑමයක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.