නවතම පුවත්

යාපනයේ අභිරහස් ඩ්‍රෝනයක්!

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම – යාපනයේ සංචාරයකින් පසු..

ඩ්‍රෝන් යානා යැවීම මුළුමනින්ම තහනම් කර තිබියදී යාපනය ඉහළ අහසේ පියාසර කරවු බව කියන ‌ඩ්‍රෝන යානාවක් සොයා ආරක්ෂක අංශ පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.


යාපනයේ විශේෂිත ගොඩනැගිලි හා දේවස්ථාන අවට ආරක්ෂාව තරකර තිබේ. රථගාලවල වාහන නවතා යෑමේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.
මේ අතර අදාල ඩ්‍රෝනය ස්ථාන කිහිපයකට දිස්වී ඇති අතර එම ඩ්‍රෝනය කාට අයත්වුවක්ද යන්න ගැන මෙතෙක් තොරතුරු සොයාගෙන නැත.
යුද හමුදාව, පොලිසිය ඒ සම්බන්ධ පරික්ෂණ ක්‍රියාත්මක කරයි.

පාස්කු ඉරිදා 4-21 ප්‍රහාරය සමග යාපනය ඇතුළු මුළු රටම ආවරණයවන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ඒ අනුව යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ මාර්ග බාධක යොදා යොදා පරික්ෂා කිරීම් පුළුල් කර තිබේ.
නැවත වතාවක් යුද හමුදාව, නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ බංකර් තනමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙලට සහය දීමට පටන්ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්