ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සැකකරුවකු නිදහස් කිරීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දීමට තැත්කළ අයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ග්‍ර්න තිබේ.
ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට රු. ලක්ෂ 5ක අල්ලසක් දීමට තැත් කර ඇත.