යාපන සරසවි සිසුවෙක් හොස්ටල් එකේදී ගෙළ වැළලන්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

යාපන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයකු ඊයේ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

ඒ යාපනය ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නේවාසිකාගාරයේ දී ය.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි සිසුවෙකි.

ඔහු සිය දිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඊට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.