නවතම පුවත්

යුක්‍රේනයට උදව්වෙන්න රටවල් 14ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

අසංක

අසංක

යුක්‍රේනයට සහාය දක්වන ලෙස බටහිර රටවල් 14ක තානාපතිවරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය,ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය,නවසීලන්තය, නෝර්වේ, යුරෝපා සංගමය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය, ජපානය, ඇතුළු රටවල් 14ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවේදනයක් ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.

බටහිර රටවල් රැසකින් ශ්‍රී ලංකාවට පීඩනයන් එල්ලවූ අවස්ථාවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාව අවස්ථා ගණනාවකදී පෙනී සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්