නවතම පුවත්

යුධ හමුදා ආයතනය තුල ප්‍රදර්ශනය රාජ්‍ය ලාංඡනය පමණයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද්ධ හමුදා ආයතනය තුළ වෙනත් ජායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නියෝග කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව යුද හමුදාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

එම නියෝගය පිළිබඳ යුද හමුදාපති විසින් සියලුම යුද හමුදා ආයතන දැනුවත් කරන ලෙස යුද හමුදා පිරිස් පරිස් පරිපාලන අධ්‍යක්ෂකවරයාට උපදෙස් දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්