යුධ හමුදා පොලීසිය රාජකාරි අරඹයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ නගරයේ රථ වාහන පාලන කටයුතු සදහා යුධ හමුදා පොලීසිය අද (24) සිය වැඩ අරඹා තිබෙන්නේ මේ අයුරිනි.

රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සමග එක්ව යුධ හමුදා පොලීසිය රථ වාහන පාලනය කිරීමේ කටයුතු වල අද සිට නිරත වනු ඇත.

පසුගිය සෙනසුරාදා සිට නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක යුධ හමුදා පොලීසියේ නිලධාරීන් යොදා රථ වාහන පාලන කටයුතු වල නිරත විය.

මීට පෙර මෙම රාජකාරිය කරනු ලැබුවේ පොලිස් රථවාහන අංශය විසිනි.