නවතම පුවත්

යුරෝපයේ ඇතැම් රටවල් කොරෝනා වෛරසය පාලනයට වගකීමෙන් කටයුතු කරන්නේ නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුරෝපයේ ඇතැම් රටවල් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වගකීමකින් යුතුව කටයුතු නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කර සිටී .
බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක්ම , කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් සම්බන්ධයෙන් වන රෝග නිශ්චය කිරීමේ පරීක්ෂා සිදුකිරිම අඩාල කොට ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත.
රෝහලට පැමිණෙන පුද්ගලයින් පමණක් කොරෝනා පරික්ෂාවට ලක් කිරිමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණයටද ලෝක සෞඛ්‍ය සංවිධානය තම දැඩි අප්‍රසාදය පල කර ඇත.
” මෙම ගින්න තවත් ඇවිලෙන්න ඉඩ දෙන්න එපා. පරීක්ෂාවකින් තොරව මේ දාමය නතර කිරීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් හැකි සෑම අවිනිශ්චිත පුද්ගලයෙකුම පරික්ෂාවට ලක් කිරීමට සෑම රටක්ම පියවර ගත යුතුයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදී අවධාරණය කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්