නවතම පුවත්

කොරෝනා: update

අසංක

අසංක

? මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

? කොරෝනා මඬින්න ජනපති ගත් කඩිනම් තීරණ

? මාර්තු 01- 15 අතර යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 548 දෙනෙකු මේ වනවිට ලියාපදිංචි වී ඇත. තවත් සිටී නම් ලියාපදිංචි වීමට මෙම අංක අමතන්න – 0112444480, 0112444481, 0115978720, 0115978730, 0115978734

? මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 16කදී පුද්ගලයින් 2258 දෙනෙකු නිරෝධායනය කරන බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

? වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස පත් කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

? ගුවන් මගීන්ගේ නිරෝධායන ක්‍රියාවලිය මෙහෙයවූ හමුදා මේජර්වරයකු ද කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගැනේ. වැඩිදුර https://thecolomboexpress.com/27776

? දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂිත ගුවන් යානා දෙකක් යෙදවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. වැඩිදුර https://thecolomboexpress.com/27767

? කටුනායක ගුවන්තොටුපළට අද සිට සති 2ක් වසා දැමීමට තීරණය කර තිබේ. වැඩිදුර https://thecolomboexpress.com/27767

?? ඉන්දියාව: යුරෝපා සංගමය, අයිස්ලන්තය, නොර්වේ, ස්විට්සර්ලන්තය, තුර්කිය සහ බ්‍රිතානයේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙක්ට අද සිට ඉන්දියාවට ඇතුල්වීම තහනම් කර ඇත. වැඩිදුර https://thecolomboexpress.com/27761

? අද සිට ලබන 19 වැනිදා දක්වා දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

? මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 29ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසයි. වෛරසය ආසාදිත යැයි සැකකෙරෙන අධීක්ෂණයට ලක්කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 204කි.

? නාමයෝජනා භාරදීමට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව නියෝජිතයින් දෙදෙනෙකුට සීමා කරන ලෙස පොලිසිය දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී

? 2020 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් කාලය දීර්ඝ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්