නවතම පුවත්

යුරෝපයේ කොරෝනා දෙවැනි රැල්ලක්

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව වාර්තා වන මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇත. නවතම දත්ත අනුව වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,000,202ක් වේ.

දැනට ලොව රටවල් රැසක් මෙම වසංගත තත්ත්වයෙන් පිඩාවට පත්ව ඇති අතර ඊට ගොදුරු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 33,177,416ක් වන අතර සුවය ලැබූ පිරිස 24,504,931ක්වේ .

මේ වන විට ලොව වැඩිම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙස අමෙරිකාව ඉදිරියෙන් පසුවන අතර එරටින් මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 7,294,032 ක් වන අතර මරණ සංඛ්‍යාව 209,236ක් වේ.

මේ වන විට කොරෝනා වෛරසයේ ලොව කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 06 අද ඉක්මවනු ලැබු අතර ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 6,041,638 ක් වන අතර මරණ සංඛ්‍යාව 94,971ක් වේ.

මේ අතර යුරෝපය පුරා යලිත් කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක්‌ නිර්මාණය වී ඇති අතර ඊයේ දිනයේදී ප්‍රංශයෙන් 14,412ක්, බ්‍රිතාන්‍යයෙන් 6,041ක්, ඉතාලියේ 1,869ක් සහ ජර්මනියේ 1,319ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්