නවතම පුවත්

ලංකාවට කුණු එවූ එංගලන්ත සමාගමෙන් වන්දි ඉල්ලයි

අසංක

අසංක

නීතිවිරෝධීව සායනික අපද්‍රව්‍ය සහ කසල බහලූම් 263ක් මෙරටට යොමු කළ එංගලන්ත මව් සමාගමෙන් සහ ඒවා භාරකර තිබූ මෙරට සමාගමෙන් වන්දි මුදලක් අයකර ගැනීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන ඇත.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබූ සායනික අපද්‍රව්‍ය සහ කසල අඩංගු බහාලූම් 263න් බහාලූම් 21ක් මේවනවිටත් එංගලන්තය වෙත ප‍්‍රතිනැව්ගත කර ඇති බවද රේගුව සඳහන් කර ඇත.

එම අපද්‍රව්‍ය සහ කසල යොමුකර තිබූ අදාළ දේශීය සමාගම ද මේවනවිට හදුනාගෙන ඇති අතර දෙරටේම බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්