නවතම පුවත්

යුරෝපා සංගමය මෙරට කාර්‍යාලය තුල නිල නොවන ත්‍රස්ත මර්දන සාකච්ඡාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට පිටිහි යුාරෝපා සංගම් කාර්යාලය විසින් නිල නොවන මට්ටමේ ත්‍රස්තවාදය වැලක්වීමේ කතිකාවක් පවත්වා තිබේ .
මෙම කතාවට පසුගියදා මෙරටට පැමිණි එම සංගමයේ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතාගේ ප්‍රධානත්වයෙන් යුරෝපා සංගමයේ මෙරට ප්‍රධාන නියෝජිතයන් විසින් මෙම කතිකාව පවත්වා ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩ බලන විදේශ ලේකම් අහමඩ් ඒ ජවඩ් මහතා එක්ව ඇත.
එහිදී යුරෝපා සංගමය ත්‍රස්ත මර්ධන වැඩසටහන් සදහා යුරෝ මිලයන 8.5ක් ලබාදීමටද මෙහිදී කටයුතු කර තිබේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්