නවතම පුවත්

යූරියා පොහොර හිඟයක්

අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිට යුරියා පොහොර හිඟයක් මතුව තිබේ.

මේ පිළිබදව පොහොර නිශ්පාදන සැලසුම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා සදහන් කළේ, පොහොර මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

යුරියා පොහොර භාවිතා කර මිශ්‍ර පොහොර සකස්කරන නමුත් එම මිශ්‍ර පොහොර සකස්කිරීම සඳහා ද යූරියා පොහොර නොමැති බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව පොහොර විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් පොහොර සැපයුම්කරුවන්ට පොහොර ලබාදීමට දුෂ්කරතා මතුව ඇති බවද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්