නවතම පුවත්

යෝජිත 20 වැනි ව්‍යස්ථාවට 19 කොටස් ඕනෑ – නිමල්

අසංක

අසංක

යෝජිත නව ව්‍යවස්ථාව සඳහා 19 වන ව්‍යවස්ථාවේ අඩංගු වැදගත් වගන්තිද එක් කල යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.

නව ව්‍යවස්ථාව සදහා පළමු සංශෝධන වටය ආරම්භ කරන්නේ විද්වත් සහ ජනතා අදහස් ද ලබා ගනිමින් බව අමාත්‍යවරයා මාධ්කි‍ය වෙත පැවසීය.

කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති හරහා රටේ ඉදිරි ගමනට බාධා සිදුවන බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ඉකුත්දා පත් කළ අතර මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල සහ අලි සබ්රි යන අමාත්‍යවරු මෙම පංච පුද්ගල අනුකමිටුවට අයත්විය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි