රජයට අයත් වාහන ගැන සංගණනයක්

vehicles
Picture of අසංක

අසංක

රජය සතු වාහන සම්බන්ධයෙන් විධිමත් සංගනනයක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇත.

රජය සතුව පවතින වාහන පිළිබඳව නිසි සංඛ්‍යා ලේඛන නොමැතිවීම හේතුවෙන් මෙම සංගනනය සිදුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
රජය සතු වාහන අවභාවිතා කිරීම වැලක්වීමටද මෙම සගනනයේ තොරතුරු උපයෝගී කරගත හැකි බවද රජය සඳහන් කර සිටී.