නවතම පුවත්

රජයේ පුහුණුව ලැබූ සංචාරක මඟ පෙන්වන්නන්ට දීමනාවක්

අසංක

අසංක

පළාත් සභා යටතේ පුහුණුව ලැබූ සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණයට එළැඹි බව එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් අප වෙබ් අඩවියට පැවසීය

සංචාරක රියැදුරන් හා මගපෙන්වන්නන් හාරදහස් අටසිය දෙනෙකුට එම දීමනාව ලබන සතියේ සිට ලබාදෙන බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්