නවතම පුවත්

මැදපෙරදිග රැකියා අහිමි වූ ලාංකිකයන් 20,000ක්

අසංක

අසංක

රැකියා අහිමිව මැදපෙරදිග කලාපයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස 20000කට ආසන්න බව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී.

ඒ අනුව රැකියා අහිමිව රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට එම රටවල පවතින නීතියට යටත්ව, නව රැකියා අවස්ථා සලසා දීමට පියවර ගන්නැයි, කාර්යාංශය මේ වනවිට තානාපති අංශවලට දැනුම් දී ඇත

නව සේවා යෝජකයින් හරහා ඒ සඳහා අවස්ථාව සලසන ලෙසද කාර්යාංශය මෙහිදී ඉල්ලා ඇත.

මෙරට පවතින වසංගත තත්වය යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තවදුරටත් ප්‍රමාදවන බව,ද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්