අයවැය යෝජනා අනුව සියලුම රජයේ සේවකයන්ට ජුලි මස 01 වැනිදා සිට රුපියල් 2500ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 ජනවාරි මස වනවිට සියලුම රජයේ සේවකයන්ට 107%කින් වැටුප් වැඩිවීමක් හිමිවන බවත් ඒ වනවිට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන 905ක් පමණ වැයවන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.