රජයේ සේවකයින්ට පඩි ගෙවන්න , සල්ලි අච්චු ගහන්න වෙනවා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම අවස්ථාවේදී මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසි අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ බී බි සී සිංහල සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි . මේවනවිට රජය සතුව පවතින්නේ රුපියල් බිලියන 100 ක් පමණක් වීම ඊට හේතුව බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .

ජනතාවගේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීම තමාගේ අරමුණ බවද ඒ මහතා මෙහිදී පැවසීය .