නවතම පුවත්

රටට කන්න දෙන්න ගෙනා  බහලුම් වරායේ ගොඩගැසේ

Roshan

Roshan

දම්පත් රණසිංහ 

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි.

ඩොලර් හිඟයෙන් කොළඹ වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් ගොඩගැසී ඇත්තේ මෙරට වාණීජ බැංකු වෙත නිසි ලෙස අදාල ගෙවීම් රුපියල්වලින් කර ඇතත් අදාල භාණ්ඩ මෙරටට අපනයනය කළ සමාගම්වලට ඩොලර්වලින් නිසි කලට ගෙවීම් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා වරායේ සිරවී ඇති බහලුම් වලට දෛනිකව ගබඩා කුළියක් පවා එකතුවෙමින් පවතින බවත් අවසානයේදී එම මුදලද පාර්භෝගිකයාගේ පිට පැටවෙන බවත් එම සංගමය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්